Copyright @ 2013 අපිට HTML. Designed by sandun | MyBloggerLab

Total Pageviews

About අපිට HTML

මම උසස් පෙළ 2014 විද්‍යා අංශයෙන් හදාරන සිසුවෙක් වෙමි. ඒ සඳහා මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයද හදාරන්නෙමි.එහිදී අපට මුනගැසෙන වෙබ් අඩවී නිර්මාණය සඳහා නිර්මිත පාඩම් මාලාවේ HTML හා css පිළිබඳව පුළුල්ව අද්‍යනය කරන අතර එම විෂය කොටස් පිළිබඳව සරලව මුල සිටම පරිශීලක ඔබ සැමට සමීප කරන්නයි මේ උත්සහාය.නවකයෙක් වන මා තුලින් වීමට ඇති වැරදි මගහරවා ගෙන ඉදිරියට යාම සඳහා ඔබ සැමගේ නොමද සහයෝගය බලාපොරොත්තු වෙමි. ස්තුතියි. මීට සඳුන් ගැමුණු.

Follow us on Facebook